x
සමාජයේ දූෂණ, වංචා සියල්ලට එරෙහිව නඟන හඬ සතියේ දින පහේම උදෑසන 6.45 සිට 7.45 දක්වා
ධර්මය ශ්‍රවණය කිරීමටත් ඉන් නොනැවතී ඉන් මතුවන ගැටළු වලට සාකච්ඡුාමය විසඳුමක් ලබා දීමටත් උදෙසා සිදු කෙරෙන විශේෂ ධර්ම දේශණාවක් සහ සාකච්ඡුාවකි.
සති අන්තයේ අඳුරු සිනමා ශාලාවක රිදී තිරය ඉදිරිපසට ගොස් සිනමා වින්දනයක් ලබන්නට පෙර ඒ ගැන ඔබව දැනුවත් කරන, කලාකරුවෙකු සමග සංවාද කරන වැඩසටහනකි.
අධ්‍යාපනය සතුටින් හැදෑරිමට දරුවන්ට මඟ පෙන්වීමත්,දරුවන්ගේ අධ්‍යාපනයට නිසි සහයෝගය දෙනයුරු ගැන දෙමාපියන්ට මඟ පෙන්වීමටත් උපදෙස් දෙන වැඩසටහනකි.
පුංචි දරු දැරියන්ගේ නිර්මාණශීලිත්වය, ඉදිරිපත් වීම, දැනුම වර්ධනය කිරීමත්, ලෝකය ගැන යාවත්කාලීන වීමටත් සකසන ලද විශේෂිත වැඩසටහනකි.
නිවෙසට සෙත ශාන්තිය උදා කර දී, අමනුෂ්‍ය බලපෑම් නිමා කොට, සතුට සම්පත ළ`ගා කර දෙනු වස් සිදු කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය
දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් නිවී සනහා ලන පුරා හෝරාවක කාලයක් සිදු කරන දහම් දෙසුමකි.
ජීවිතයේ අනේක විධ දුක් කම්කටොළු වලට සහනය ද, නිවෙසට, ව්‍යාපාරික ස්ථානයට සෞභාග්‍යය සහ වාසනාව ද උදා කර දෙන මහානුභාව සම්පන්න ආශිර්වාද පූජාවකි.
තරගකරුවන්ට සාමාන්‍ය දැනුම උරගා බලමින් ලක්ෂපතියෙක් වීමේ අවස්ථාවත්, සෙසු අසන්නන්ට අලූත් දැනුම එකතු කර ගැනීමටත් අවස්ථාව උදා කර දෙන වැඩසටහනකි.
මේ දිනවල වැඩි පිරිසකගේ ඇ`ගිළි තුඩු දුරින් ඇති ෆේස්බුක් සමාජ ජාලයන් හරහා පැතිරෙන අපූරු නිර්මාණ සහ අදහස් රේඩියෝකරණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එක ම වැඩසටහනයි.
ගෘහණියන් ඉලක්ක කර ගත්, විනෝදය හා සැහැල්ලූව අන්තර්ගතය කර ගත් වැඩසටහනක් වන මෙහි ඇති විනෝද තරග වලින් අසන්නන්ට රී-ලෝඞ් දිනා ගත හැක.
උදෑසන කාර්යබහුල හිත් සැහැල්ලූ කරවමින්,දවස උද්යෝගයෙන් ගත කරන්නට මුල් පියවර තබන කාලීන සිද්ධි සහ දේශපාලනය ස්පර්ෂ කරන ප්‍රහසන වැඩසටහනකි.
දරුවන් පාසැල් යන්නට පෙර ඔවුන්ගේ නොඉඳුල් හිත් වලට විෂය දැනුම, ලෝකයේ තොරතුරු සහ හොඳ පුරුදු ගෙන එන, පුංචි දරුවන්ගේ හ`ඩින් හැඩවන හුරු බුහුටි වැඩසටහනකි.