Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

JANITH

image

JANITH

2021 NethFm

  • Description :

    හිනාවෙන්න ඕනි මෙන්න මේ වෙලාවටයි කියලා වෙලාවක් නියම කරලා නෑනේ. ඉතිං මං කොයි වෙලාවෙත් ඉන්නේ හිනාවෙලා. අලුතිං ෆිල්ම් එකක් ආවොත් වැඩ ඇරිලා කීයට ගෙදර ආවත්, ඒක බලලා ඉවර කරලා තමා ඉතුරු වැඩ වලට අත තියන්නේ. වැඩිපුරම බලන්නෙ කාටූන්.☺️ වෙන අය මාස ගනන් බලන ටී වී සීරීස් දවසෙන් දෙකෙන් බලලා ඉවර කරන්න්න මට පුදුම හැකියාවක් තියෙන්නෙ. අලුත් අලුත් කෑම කන්න, ඇවිදින්න යන්න විත්රක් නෙවෙයි දවල් වෙනකල් නිදාගන්නත් ඒ හැකියාව ඒ විදිහටම තියෙනවා.සෙනසුරාදා දවල් 12 ට සිංදු කෝච්චියෙන් මං එනවා. අහලම බලන්නකෝ.

image
  • Sindu Kochchiya

    No audio yet...
image
  • 59 mins left

/