Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

MENUKA

image

MENUKA

2021 NethFm

  • Description :

    මම මෙනුක අබේසේකර
    මොලේට මොලේ කියලා නම දැම්මේ මොලේ කියලා දැන් මෙතන ලියන්න කියලා කිව්වෙත් මොලේම තමයි.
    මෙන්න මේ වගේ වෙනස් විදිහට හිතන වෙනස් විදිහට වැඩ කරන්න කැමති හැමතිස්සෙම අලුත් වෙන්න කැමති කෙනෙක් තමයි මම. සිංදුවක් කියලා, ගිටාර් එක play කරලා, ටික් ටොක් එකක් කරලා, විනෝදයෙන් ඉන්නේ මම. මගේ වෙනස් අලුත් අමුතු වැඩ අහන්න සතියේ දවස්වල උදේ 10 ඉදන් 12 වෙනකල් Cute ඈන් එක්ක මාත් එන දේදුනු මාවත අහන්න.
    අපේ programme එක ජෝක් programme එකක් නෙමෙයි ශෝක් programme එකක්.

image
  • Dedunu Mawatha

    No audio yet...
image
  • 59 mins left

/