BASHINI
BASHINI
2021 NethFm
- 
                                                   
Description :
Hi
මම භාශි
භාශිනී ආරියරත්න .
8 pass අහන ඔයාට සූකිරි කියලා ඇහෙන්නෙ මං තමයි.
සත්‍යා කතාවෙ ඔයාගෙ උත්තරා ටීචර්….එයත් මමම තමයි.
එතකොට….
සෙනසුරාදා හවස 2ට ඔයා එක්ක ලංකාවෙ ලස්සන තැං හොයාගෙන සංචාරය කරන්නෙත් මමම තමයි.
මං travel කරන්න මාරම ආසයි.
ඇත්තටම
නිවේදිකාවක් වෙන්න ලැබුනු එක නං වාසනාවක්.ඉතිං මට ඕන හැමදාම ආදරෙන් ඔයා ගාව ඉන්න 
- 
                                                        
                                                        
කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 5 කොටස
 - 
                                                        
                                                        
කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 4 කොටස
 - 
                                                        
                                                        
කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 3 කොටස
 - 
                                                        
                                                        
කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 2 කොටස
 - 
                                                        
                                                        
කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 1 කොටස