Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

MAHESHI

image

MAHESHI

2021 NethFm

  • Description :

    මම දුල්මිණි මහේෂි. සිංදු කෝච්චියෙන්,මා බාල කාලේ තුලින් වගේම නෙත් news වලිනුත් මාව ඔයාලට අහන්න පුළුවන්. තව මම හඩ කැවීම් ශිල්පීනීයක්. එක එක තැන් වල ඇවිදින්න ,සිංදු අහන්න ,පොත් කියවන්නත් මං ආසයි ..ආ.. ඒ වගේම යාලුවො එක්ක කියවන්නත්,හයියෙන් හිනා වෙන්නත් මම කැමතියි(මගේ හිනාවෙ තරම දන්නෝ දනිති ). උදව් කරන්න ,දන් දෙන්නත් මම කැමතියි.මට සුරතල් සත්තු නම් නෑ.මොකද මම බල්ලන්ට බයයි . psychology ,Counselling, Beauty culture, Problem solving ,Fist aid වගේ එකිනෙකට වෙනස් දේවල් ඒ ඒ කාලෙට ඇතිවෙන කැමැත්ත අනුව මම ඉගෙන ගෙන තියෙනවා .චිත්‍ර අදිනවා,(ගෙදර අය විතරයි දැකලා තියෙන්නේ)සිංදු ලියනවා(ඒකක් දමිත් අසංක කිව්වා).

image
  • Sindu Kochchiya

    No audio yet...
image
  • 59 mins left

/