Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

Nethfm Balumgala

Nethfm Balumgala

බැලුම්ගල මෙරට මාධ්‍ය භාවිතය වෙනස් කළ ගවේෂණාත්මක වැඩසටහනකි. රට අනතුරෙහි හෙලන, පුරවැසියන් තලා පෙලන කාටවත් නෑසුණු හෝ නෑසූනු කන්ව සිටින ප්‍රශ්න සාවදානව අසා, බොහෝ අය ස්පර්ශ කිරීමට පවා බිය වන මානයන් ද නොබියව ස්පර්ශ කර, ප්‍රශ්නකර, විමසා සෘජුව සිට වාර්තාකිරීමත්, එපමණකින් නොනැවත විසඳුම් පෙන්වා දීම හා වීසඳුම් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමත් බැලුම්ගල අභිප්‍රායයි.

හඬක් නැති අයට හඬක් වෙමින් බැලුම්ගල සදුදා සිට සිකුරාදා දක්වා සෑම සතියේ දිනකම උදෑසන 06.50 සිට 07.45 දක්වා ප්‍රචාරය කෙරේ

image
Nethfm Balumgala
  • 1

    Balumgala 2021.12.24 - Yathartha

    02:58
  • 2

    Balumgala 2021.12.20 - ICTA

    02:58
  • 3

    Balumgala 2021.12.23 - CULTIVATION

    02:58
  • 4

    Bamungala 2021.12.21

    02:58
image
  • 59 mins left

/