Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

THARANGA

image

THARANGA

2021 NethFm

  • Description :

    මම ආසම වැස්සට
    වැස්ස වෙලාවට සොභාදහම දිහා බලා ඉන්න එක මට නම් භාවනාවක්.
    මම ආදරේම ආදරේට.
    ආදරෙන් මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා .
    මං සම්බන්ධයෙන් හුගාක් අය හිතන් ඉන්න ලොකුම බොරුව තමයි මට තරහ යන්නේ නෑ කියන එක
    මටත් ටිකක් තරහා යනවා.
    මම පුරුද්දක් හැටියට පුරුදුකරගන්න ආසම “අතහැරීම”
    මට තියෙන ලොකුම වත්කම තමයි මගේ අසන්නන්. එයාලා නැත්නම් තරංගා කියලා කෙනෙක් නෑ .
    දැන් නෙත් එක්ක තමයි මගේ ජීවිතේ .
    ඉතිං ඔබට මම
    මෙච්චරාක් ආදරෙයි

image
  • 69 Waththa

    No audio yet...
image
  • Neth FM Sajeewitha

    No audio yet...
image
  • 59 mins left

/