Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

WARUNA

image

WARUNA

2021 NethFm

  • Description :

    සියළු ලෝ වැසියන් දහමට යොමු කරන වැඩසටහන් රාශියක් මෙහෙයවන මම වරුණ එදිරිසිංහ. සිත් නෙත් අසපුවෙන් මෙත් නෙත් පාමුලෙන් ශාක්‍යාවලෝකනයෙන් දහම් පිපාසිත සිත් සුවපත් කරන රේඩියෝමාධ්‍ය භාවිතාවක් කරන්නට මට අවස්ථාව ලැබීමම මා ලද පිනක්. වසර 20 කට පෙර මා මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසුනේ ක්‍රීඩා වෙන්. ප්‍රවෘත්ති සහ කාළීන වැඩසටහන් ඉදිරිපත් කල මා අද දහම ඇසුරේ පින්බර ජීවිතයක් ගතකරමි. “ඒහි පස්සිකො” ඔබත් එන්න නෙත් අප සමග දහම දකින්න

image
  • 59 mins left

/