Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

DARSHANA

image

DARSHANA

2021 NethFm

  • Description :

    නමින් මම දර්ශන බණ්ඩාර
    උපන් ගම යටිපියන්ගල
    දැන් පදිංචිය ගම්පහ,
    මුලින්ම ගලත කණිෂ්ඨ විදුහලේ ඉගෙන ගෙන පසුව ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ ඉගෙනුම ලබන අතර තුරම මාධ්‍යට සම්බන්ධ වුණා. ඊට පස්සේ ජනසන්නිවේදනය පිළිබඳ වැඩියෙන් ටිකක් ඉගෙන ගන්න හිතාගෙන කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුණා. එතැනින් ශ්‍රීපාලී කැම්පස් එකේ පශ්චාත් උපාධි කටයුතු කරගෙන යන අතර තුර නෙත් Fm ආගමික වැඩ සටහන් අංශය කටයුතු කරනවා.
    බලාපොරොත්තුව දැවෙ තැවෙන, විදින විදවන මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්නයි. මනෝවිද්‍යා උපදේශකයකු ලෙස ඉගෙන ගෙන පුහුණුවීම් සිදුකර තිබෙන නිසා මට ඒ කටයුත්ත කරන්න ඉතාම පහසුයි.

    හැමෝටම වාසනාවන්ත අනාගතයක් වේවා

image
  • 59 mins left

/