Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

THARAKA

image

THARAKA

2021 NethFm

  • Description :

    මම තාරක මඩවිටවිතානගේ, මම තමයි නෙත් FM – Morning Show එක ගේන්නෙ ලොකු මල්ලියි සූකිරියි එක්ක. 8 Pass කිව්වම හැමෝම දන්නව අපේ වැඩේ. නෙත් එක්ක ඔයාගාවට මම ප්‍රවෘත්ති ප්‍රකාශ, පූර්ව ප්‍රචාරක පට, වෙළෙඳ දැන්වීම් වගේ තව බෝහෝ දේවල් එක්ක එනවා. මගේ ආදරණීය හඩින් සත්‍යා – ගුවන් විදුලි නාට්‍යත් හැඩ ගැන්වෙනවා.
    ඉතින් නෙත් මගේ ඇස් දෙක වගේ.

    මේ අතරෙ බොහෝ හඩකැවීම් එක්ක මගෙ හඩ ඇහෙනවා, මාධ්‍ය ලෝකෙට එන්න කැමති අයට උගන්වනවා. මම කැමතියි අලුත් නිර්මාණ කරන්න.
    සරල සැහැල්ලු වෙනස් මිනිහෙක්  විදියට ජීවත් වෙන්න.

image
  • 8 Pass

  • කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 5 කොටස

  • කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 4 කොටස

  • කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 3 කොටස

  • කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 2 කොටස

  • කජුකිස්තන් කවුන්සිලයේ නත්තල් සාදය 1 කොටස

image
  • 59 mins left

/