x
ann2
ann1-2
live Ridee Nimnaya
next Darmadakshina
Later Neth News
Neth News
No Programs Scheduled for Current Time!

DJ Anne


dj_image
Name:
ඈන් පෙරේරා
Birthday :
සැප්තැම්බර් 26
Programme:
අමරණීය දොළහමාර
Description:

මං හරි ආසයි රටවටේ සංචාරය කරන්න. ඒ වගේම එක තැනක වාඩිවෙලා කෑම බීම ගොඩාක් වටේ තියාගෙන Films බලන්නත් ගොඩක් ආසයි. මම ඉන්නේ කඳානේ. ඉස්කෝලේ ගියේ කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට.
මට පුළුවන් ඕගන් වාදනය කරන්න. තව මට ගොඩක් යාළුවොත් ඉන්නවා. හැබැයි මගේ හොඳම යාලුවා නම් රොජර්. ඒ මගේ බලු පැටියා 🙂