Strive towards making the listener's lives easy, through a range of products. Always be mindful to amend the programs to tally with the lifestyle of listeners.

Contact us

SACHINI

image

SACHINI

2021 NethFm

  • Description :

     

    ඉස්කෝලේ යන කාලේ නිවේදිකාවක් වෙන එක හීනෙක වත් තිබුණ දෙයක් නෙවෙයි. ක්‍රීඩිකාවක් වෙන්න, විශේෂයෙන් ටෙනිස් ක්‍රීඩිකාවක් වෙන්න හරිම ආසාවෙන් හිටියා. එතකොට මාව ලංකාවම දැනගනියි කියලා හිතුවා. තව අහ්… පුංචි ළමයින්ට දේවල් කියලා දෙන එක නම් ඉස්කෝලේ යන කාලෙත් කලා. දෛවය, මගේ හීනෙකවත් තිබුනෙ නැති නිවේදිකාවක් කළා කලා. ළමයින්ට තිබුන ආසාව තවත් වැඩිකලා. ඒ නිසාම 2012 ඉඳන් අද වෙනකන් නෙත් එෆ් එම් කලබල පැංචා වැඩසටහන් සචිනි නැන්දා විදිහට වැඩසටහන ඉදිරිපත් කරනවා. තව සතියෙ දවස් වල හවස හතරේ ඉඳං හය වෙනකන් හරිද වැරදිද, ඒ වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා. එතකොට මගේ ක්‍රීඩිකාව, මං මේ දවස් වල මේ වැඩත් එක්කම එයාව හොයනවා.

image
  • Harida Waradida

    No audio yet...
image
  • 59 mins left

/