x
මම ඉස්සර ක්රීඩකයෙක්. ක්රීඩා විචාරකයෙක්. ක්රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. දැන් ක්රීඩාවෙන් ටිකක් ඈත් වෙලා බණ පදයක සිහිල විඳිනවා. ඉඩ ලැබෙන වෙලාවට යාළුවෝ එක්ක විනෝද වෙනවා.
මිනිස්සුන්ට උදව් කරනවා. විනෝදාංශයක් ලෙස කැමැති අලි බලන්නයි. පොලේ යන්නයි.
ඉන්න කැමැතිම පන්සලෙයි පොලෙයි….
“ජය වේවා“…. ඒ මගේ වචනෙ.