x
waruna1
waruna2
live 8 pass
Loku Malli & Thara
next Dedunu Mawatha
Sura & Lee
Later Neth News
Neth News
No Programs Scheduled for Current Time!

DJ Waruna


dj_image
Name:
වරුණ එදිරිසිංහ
Birthday :
මාර්තු 15
Programme:
මෙත් නෙත් පාමුල, සිත් නෙත් අසපුව, ධර්ම දක්ෂිණා, ප්‍රධාන ප්‍රවෘත්ති
Description:

මම ඉස්සර ක්‍රීඩකයෙක්. ක්‍රීඩා විචාරකයෙක්. ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. දැන් ක්‍රීඩාවෙන් ටිකක් ඈත් වෙලා බණ පදයක සිහිල විඳිනවා. ඉඩ ලැබෙන වෙලාවට යාළුවෝ එක්ක විනෝද වෙනවා.
මිනිස්සුන්ට උදව් කරනවා. විනෝදාංශයක් ලෙස කැමැති අලි බලන්නයි. පොලේ යන්නයි.
ඉන්න කැමැතිම පන්සලෙයි පොලෙයි….
“ජය වේවා“…. ඒ මගේ වචනෙ.