x
ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කන්ද පාමුල තියෙන නව ජනපදය තමයි මගේ ගම.ගමේ පාසලට ගියේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Mass com Diploma එකක් තියෙනවා.
කසාද බැඳල ඉන්නේ නිසංසලාව. පුරුදු වෙන්නේ ඉවසන්න. උත්සාහ කරන්නේ සතුටින් ඉන්න.කැමැතිම කාටවත් කරදරයක් නොවී ඉන්න. අවුල්ම අනිත් අයගේ දුක දැනෙන එක.