x
මහනුවර උපත ලබා ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම සංගීතයට නර්තනයට සහ වේදිකා නාට්‍යවලට බෙහෙවින් ප්‍රියකරමි.ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම චිත්‍රපටයක් නරඹමි. පොත් කියවීමටද කෙසේ හෝ වේලාවක් වෙන් කර ගනිමි.
1999දී මාධය ක්ෂේත්රයට සම්බන්ධ වූ මා ඉතා සතුටින් මාගේ හඬින් ප්‍රයෝජන ගනිමි. විවාහක මා එක්දරු පියෙකි. සතුටින් සරලව ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි.