x
sammera2
sammera3
No Programs Scheduled for Current Time!

DJ Sameera


dj_image
Name:
සමීර (සමීර බණ්ඩාර වීරකෝන්)
Birthday :
ජනවාරි 04
Programme:
රිදී නිම්නය,,ප්‍රවෘත්ති නිවේදක
Description:

මහනුවර උපත ලබා ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම සංගීතයට නර්තනයට සහ වේදිකා නාට්‍යවලට බෙහෙවින් ප්‍රියකරමි.ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම චිත්‍රපටයක් නරඹමි. පොත් කියවීමටද කෙසේ හෝ වේලාවක් වෙන් කර ගනිමි.
1999දී මාධය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ මා ඉතා සතුටින් මාගේ හඬින් ප්‍රයෝජන ගනිමි. විවාහක මා එක්දරු පියෙකි. සතුටින් සරලව ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි.