x
මම ඉපදුණේ, හැදුණෙ වැඩුණේ ඒ වගේම දැන් ඉන්නෙත් වැල්ලවත්තේ. එතකොට ඉස්කෝලේ ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට.ඉස්කෝලේ යන කාලේ ඉදලම මම ආස ක්‍රීඩාවට. බැඩ්මින්ටන්, චෙස්, ඒ වගේම
ඉස්කෝලේ Western Band එකෙත් මම හිටියා. 2009දී තමයි මම මුලින්ම මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. මම විවාහකයි. මගේ සැමියාගේ නම රංගන සෙනෙවිරත්න.
මගේ විනෝදාංශ තමයි Cricket Match බැලීම, ඒ වගේම ලංකාවේ සුන්දර තැන්වල සංචාරය කිරීම.