x
දැනට තාම Full Time Journalist. ජීවිතේම ගෙවෙන්නේ මාධ්‍යයත් එක්ක වගේම , මාධ්‍යය සම්බන්ධ දේවල් එක්ක. Announcing ලියන කියන දේවල්, Ideas, etc..
දැනුම, බුද්ධිය, දක්ෂතාවය, අධ්‍යාපනය, උනන්දුව, කැපවීම නිසා ලබාගත්ත අත්දැකීම් ජීවිතේට පුදුම Weight එකක් වගේම ලොකු Thrill එකක් නේ දෙන්නේ.
ඒ නිසාම මුළු ජීවිතේම ගෙවෙන්නේ ගලන ගඟ ගල්වල හැපෙනවා වගේ, ඒවායේ හැපී හැපී. ඒවා ගල් උනත් හැපෙනකොට මාර සනීපයි.
ඒ හින්දා විනෝද වෙන්න තියෙන වෙලාව හරි අඩුයි. විනෝදෙට කියල කරන්නේ හයියෙන් එලවන එක තමයි. හැමෝම කියන්නේ බලාගෙන පරිස්සමෙන් කියල.
ඇත්තමයි පරිස්සමෙන් ඉමු!