x
ඉපදුනේ බිබිල.හැදුනේ වැඩුනේ නුවර.දැන් ඉන්නේ කොළඹ. පාසල් ගියේ මහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහලට. හැම වෙලාවෙම මං බලන්නේ අලුත් දෙයක්, වෙනස් විදිහකට කරන්න. යහළුවොත් එක්ක රට වටේ ඇවිදින ගමන් විනෝද වෙන්න ගොඩක් කැමැතියි.
සතියකට Film එකක් දෙකක් නම් බලනවාම තමයි.
හැබැයි ඔය ඔක්කොම අමතක කරලා තනියම ඉන්න තියෙනවා නම් වෙලාවකට ඊට වැඩි දෙයක් නෑ. ඒ වගේම දැනට මං නීති ශිෂ්‍යෙයක් ලෙස නීතිය හදාරනවා.
නිතර මං විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි Target frist කියන එක. සතියේ දවස් පහේම උදේ 8 පාස් වුණු ගමන් මං එනවා.