x
මං හැදී වැඩුණේ රත්නපුරේ. දැන් කොළඹ .පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයෙන් සහ රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.සංගීතයට, නර්ථනයට, සිනමාවට, වේදිකා නාට්‍යවලට, හඬකැවීම් අංශය ඇතුළු කලා ක්ෂේත්රයට ගොඩක් කැමැතියි.
2005දී මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වුණා.නිදහසේ, පාඩුවේ වැඩකරගෙන කාටවත් කරදරයක් නොවී, සතුටින්, විනෝදයෙන් කාලය ගත කරන්න කැමැතියි.