x
×
harshi1

Hello

harshi2
No Programs Scheduled for Current Time!

DJ Harshi


dj_image
Name:
හර්ෂි කොඩිප්පිලිආරච්චි
Birthday :
ජූලි 30
Programme:
ලක්ෂපතිවරම,Happy Chat,ප්‍රවෘත්ති නිවේදිකා
Description:

හයියෙන් වහින වෙලාවක. වැස්සේ තෙමි තෙමී Beach එකේ ඇවිද ඇවිද, Ice Cream කන කෙනෙක් ඔයා දැක්කොත් ළඟට ගිහින් කතා කරන්න. මොකද ඒ තමයි මම.පාට පාට ලස්සන Fashionable ගවුම් ඒවගේම එක එක විදියේ සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා මට.
ගොඩක් ඉක්මනට කේන්ති ගියත් ටිකක් ඉක්මනට තරහ නිවෙනවා.ඔයාට හිතුනොත් කවදා හරි මට තෑග්ගක් දෙන්න චොක්ලට්, Candy(පැණි රස කෑම), සුවඳ ක්‍රීම් ජාතිවලට මං ගොඩක් ආසයි.
හැබැයි කවදා හරි මගෙන් ඔයාට රතුපාට සෙල්ලම් කාර් එකක් ලැබුණොත් ඔයා දන්නවද?ඔයා මං ගොඩාක් ආදරය කරන කෙනෙක්.