x
darshana1
darshana2
live Darmadakshina
next Neth News
Neth News
Later Pirith Mandapaya
No Programs Scheduled for Current Time!

DJ Darshana


dj_image
Name:
දර්ශන බණ්ඩාර
Birthday :
ජනවාරි 28
Programme:
නේත්‍රා සමාධි පෝදා සජීවි වැඩසටහන,ධර්ම දක්ෂිණා වැඩසටහන
Description:

මා ඉපදුණේ යටිපියන්ගල ගමෙයි. දැන් පදිංචිය ගම්පහ ඉහළයාගොඩයි.විවාහක මා එක්දරු පියෙකි. (බිරිඳ – අශානි පුතා ඔකිත).මූලික අධ්‍යාපනය මහ ගලන කණිෂ්ට විද්‍යාලයෙන්, ගම්පොළ ජාතික පාසලෙන් ලබා වැඩිදුර අධ්‍යාපනය මනෝවිද්‍යා අංශයෙන් ලබාගත්තා.
දැවෙන තැවෙන මිනිසුන්ගේ මනස සුවපත් කරමින් මනෝවිද්‍යා උපදේශකවරයකුද වන මා වැඩසටහන් අංශයේ සහකාර කළමනාකරුවකු හැටියට වර්තමානයේ කටයුතු කරයි.
ඔබටත් ආරාධනා කරන්නේ උතුම් මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න අපිත් සමග අත්වැල් බැඳගන්න කියලයි.