x
මා ඉපදුණේ යටිපියන්ගල ගමෙයි. දැන් පදිංචිය ගම්පහ ඉහළයාගොඩයි.විවාහක මා එක්දරු පියෙකි. (බිරිඳ – අශානි පුතා ඔකිත).මූලික අධ්‍යාපනය මහ ගලන කණිෂ්ට විද්‍යාලයෙන්, ගම්පොළ ජාතික පාසලෙන් ලබා වැඩිදුර අධ්‍යාපනය මනෝවිද්‍යා අංශයෙන් ලබාගත්තා.
දැවෙන තැවෙන මිනිසුන්ගේ මනස සුවපත් කරමින් මනෝවිද්‍යා උපදේශකවරයකුද වන මා වැඩසටහන් අංශයේ සහකාර කළමනාකරුවකු හැටියට වර්තමානයේ කටයුතු කරයි.
ඔබටත් ආරාධනා කරන්නේ උතුම් මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න අපිත් සමග අත්වැල් බැඳගන්න කියලයි.