x

live Sathya
Tharanga
next Harida Waradida
Sachini & Suresh
Later Pahan Kanda
No Programs Scheduled for Current Time!

Neth Fm Political IQ අභියෝගය භාර ගත් පළමු අපේක්ෂකයා..  Share

audio_img

January 5, 2018, 8:48 am    2327

නෙත් එෆ් එම් රේඩියෝවෙන් විකාශනය වන ලක්ෂපති IQ මීටරේ වැඩසටහනේ අලුත්ම විශේෂාංගය වන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ දැනුම විමසා බැලීමයි.ඒ වෙනුවෙන් වෙන්වූ ප්‍රථම ලක්ෂපති IQ මීටරේ වැඩසටහන අද සවස 4 ට විකාශනය වන අතර ඒ සඳහා අද ඉදිරිපත් වනුයේ මහරගම නගර සභාවට ඉදිරිපත් වන ඉන්ද්‍රජිත් පෙරේරා යි.

Your Comments