x

live Sathya
Tharanga
next Harida Waradida
Sachini & Suresh
Later Pahan Kanda
No Programs Scheduled for Current Time!

Internet නැතිව ජීවත් වෙන්න බැරි මිනිස්සු ඉන්න රටවල් දහය මෙන්න...  Share

audio_img

August 31, 2017, 11:17 am    2826

අන්තර්ජාලය මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් කිවුවත් එය  වර්තමානයට බොහෝ සෙයින් ගැලපෙනවා. මේ වන විට බොහෝ රටවල් තම සේවා හා අවශ්‍යතා සියල්ල අන්තර්ජාලය මත පදනම්ව සිදු කරනු ලබනවා. මෙවන් තත්වයක් යටතේ අන්තර්ජාල සේවා නොමැති වුවහොත් විශාල අර්බුදයකට මුහුණ පාන රටවල් පිළිබඳ පසුගියදා සමීක්ෂණයක් සිදු කර තිබුනා.

ඒ අනුව සමීක්ෂණ කණ්ඩායම නිකුත් කල ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ අසල්වැසි ඉන්දියාව. කොහොම වුනත් පළවෙනි ස්ථාන  10 අතරෙ ලංකාව නැති බවත් ඔබට කියන්න ඕන. මේ තියෙන්නෙ ඔවුන් සිදුකල සමීක්ෂණයෙන් පසු නිකුත්කල වාර්තාව.

chartoftheday_10878_where_people_can_t_live_without_the_internet_n


Your Comments