live Lakshapathi IQ meetarey
Chandhimal & Anne
next Pahan Kanda
Later Neth News
No Programs Scheduled for Current Time!

එක පාරක් බීලා විසිකරන්නේ නැතුව ප්ලාස්ටික් බෝතල්වලින් ගන්න පුලුව..  Share

audio_img

April 18, 2017, 8:04 am    424

මීතොටමුල්ලේ අනතුරත් එක්කම මේ දවස්වල ආපහු "ප්‍රතිචක්‍රීයකරණය"කියන වචනය ගැන කතා වෙනවා.ප්‍රතිචක්‍රීයකරණය කරන්න ඕන වෙන කුණු ,පරිසරයට එකතු කරන්නෙත් අපිමනේ.හිතලා බලන්න..සාමාන්‍යයෙන් අපි දවසකට කොච්චර කුණු ප්‍රමාණයක් පරිසරයට එකතු කරනවද?එයිනුත් ප්‍රධාන වෙන්නේ ප්ලාස්ටික් බෝතල්.එක සැරයක් අපේ තිබහ නිවන ප්ලාස්ටික් බෝතල් ආපහු පරිසරයට එකතු වෙන්නේ කාලයක්ම නොදිරෙන ද්‍රව්‍යයක් විදිහටයි.හැබැයි අපිට පුලුවන් මේ ප්ලාස්ටික් බෝතල් වලින් තවත් ප්‍රයෝජන ගන්න.මේ වීඩ්යෝවෙන් කියලා දෙන්නේ ඒ ගැන.......

Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *