x

live Sathya
Tharanga
next Harida Waradida
Sachini & Suresh
Later Pahan Kanda
No Programs Scheduled for Current Time!

දැන් කාලේ උපාධියක් තිබුනට වැඩක් නෑ..මේ කියන බැංකුවෙත් රෙජිස්ටර්..  Share

audio_img

January 4, 2018, 2:27 pm    2748

මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ මැතිවරණය ගැන.අපේ රටේ මැතිවරණයක් තියෙනවා කියන්නේ ඉතින් පෝස්ටර් කටවුට්වලින් හැම තැනම විනාශ වෙනවා කියන එකනේ. පොස්ටර් කටවුට් ගහන සමහරුන්ගේ විවිධාකාරයේ බලාපොරොත්තු තියෙනවා.කොයි තරම් උපාධි ගත්තත් ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්නත් මේ මැතිවරණය උපකාරී වෙනවා.ඒ පිලිබඳව පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ පසුගියදා අපූරු අදහසක් පල කලා.

Your Comments